දියසේන කුමාරයා සංකල්පය ලංකාවේ ප්‍රකට විශ්වාසයක් ලෙස සැලකෙනවා. ඒ දියසේන නම් කුමරකු පහලවී ලංකාව යළිත් සදාචාරයෙන් මෙන්ම දියුණුවෙන්ද ලෝකයේ ඉහලින් තබා බුදු සසුන ආරක්ෂා කරන බවටයි.අද වන විට දැවැන්ත සදාචාර පරිහානියක් දැකිය හැකි සමයක වුවද මෙම විශ්වාසය තවදුරටත් ජනතාව අතර ඉතිරිව තිඛෙනවා. මේ දියසේන කුමරු සංකල්පය හා ඒ පිළිබද පළවන සුවිශේෂ අනාවැකි හා අදහස් පිළිබදයි.

 

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.