

කොරෝනාවෙන් මිය යන හෝ ආසාදිතවන්නන් පිලිබද නිවැරදි තොරතුරු රජය සෑම විටම ඉදිරිපත් කරන බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පාර්ලිමේන්තුවේදී අද (09) කියා සිටියා.
පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා යොමු කළ ප්‍රශ්නයකට පිලිතුරු දෙමිනුයි රාජ්‍ය අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ.
මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83552
ආසාදිතයන්
79422
සුවය ලැබූ
3654
ප්‍රතිකාර ලබන
476