පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා භාරදීම දෙවන අදියර අද(18) ආරම්භ කෙරේ. මෙහිදි පළාත පාලන ආයතන 248ක් වෙනුවෙන් නාමයෝජනා භාරදීම සිදුවේ.

ඒ අනුව මෙම නාමයෝජනා භාරදීමේ දෙවන අදියර (21)මධ්‍යහ්න 12.00න් අවසන් වීමට නියමිතයි. දෙවන නාමයෝජනා දැන්වීමට අනුව මහා නගර සභා දාහතක්, නගර සභා විසිතුනක්, ප්‍රාදේශීය සභා දෙසිය අටක නාමයෝජනා භාරගැනීම මෙහිදි සිදු කෙරේ.

26559

ආසාදිතයන්

19438

සුවය ලැබූ

6991

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.