විදුලි සේවකයන් අඛණ්ඩ වැඩ වර්ජනයකට සූදානම්

විදුලිබල මණ්‌ඩල සේවකයන්ට බලපා තිබෙන ගැටලුවලට අද දිනය තුල විසඳුමක්‌ ලබා නොදුනහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවන බව ලංකා විදුලිබල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා පවසනවා.
ඔහු කියා සිටියේ ඒ අනුව 23,000 ක් වන විදුලි සේවකයින් අඛණ්ඩ වර්ජනයකට යොමුකරන බවයි.

විදුලි ඉංජිනේරුවන්ට පමණක්‌ එවක පැවැති රජය වැටුප් වැඩිකිරීම නිසා ඇතිවූ වැටුප් විෂමතාවය නිවැරදි කිරීම, අතිකාල කප්පාදුව නිවැරදි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්‌ මේ අතරට ඇතුලත්.

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish