ඉතාලියේ කොරෝනා මරණ 1000 ඉක්මවයි

A paramedic wearing a mask gets out of a tent set up by the Italian Civil Protection outside the emergency ward of the Piacenza hospital, northern Italy, Thursday, Feb. 27, 2020. Italy is changing how it reports coronavirus cases and who will get tested in ways that could lower the country's caseload even as an outbreak centered in northern Italy spreads in Europe. (Claudio Furlan/Lapresse via AP)

කොරෝනා වයිරසය වැළදීමෙන් ඉතාලියේ සිදුවූ මරණ සංඛ්‍යාව දහස ඉක්මවා තිබෙනවා.

1016 දෙනෙකු මියගොස් ඇති බවයි ඉතාලි වාර්තා සදහන් කළේ. වයිරසය ආසාදනය වූ සංඛ්‍යාව 15113 ක් බවයි ඉතාලි රජය නිවේදනය කළෙ. චීනය හැරුනු විට කොරෝනා වයිරසයෙන් වැඩිම බලපෑමක් එල්ලව ඇත්තේ ඉතාලියටයි.

මේ අතර කොරෝනා වයිරසය ව්‍යප්ත වීමත් සමඟ සියලුම ප‍්‍රසිද්ධ ස්ථාන වසා දැමීමට පෘතුගාලය සහ බෙල්ජියම නියෝග කර තිබෙනවා. ඇමරිකාව තුළ සියලුම කි‍්‍රඩා තරඟ අවංගු කිරීමටයි පියවර ගෙන තිබෙන්නේ.

176

ලංකාවේ ආසාදිතයන්

33

සුවය ලැබූ

138

දැනට රෝගීන්

5

ලංකාවේ මරණ