කොරෝනා පැතිරෙන කේන්ද්‍රස්ථානය ලෙස යුරෝපය නම් කෙරේ

WUHAN, Feb. 5, 2020 -- Medical staff are seen at a makeshift hospital converted from an exhibition center in Wuhan, central China's Hubei Province, Feb. 5, 2020. The first makeshift hospital converted from an exhibition center in China's epidemic-hit Wuhan city began accepting patients Wednesday. The hospital can provide about 1,600 beds to infected patients. (Photo by Xiong Qi/Xinhua via Getty) (Xinhua/Xiong Qi via Getty Images)

කොරෝනා ( කෝවිඩ් 19 ) වෛරසය පැතිර යාමේ කේන්ද්‍රස්ථානය බවට යුරෝපය මේ වන විට පත්ව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
එහි ප්‍රධානී ටෙඩ්රොස් අද්නම් ප්‍රකාශ කළේ වෛරසයේ උච්චතම අවස්ථාව උදාවන මොහොත නිශ්චිතව ප්‍රකාශ කිරීම අසීරු තත්ත්වයක් බවයි.

176

ලංකාවේ ආසාදිතයන්

33

සුවය ලැබූ

138

දැනට රෝගීන්

5

ලංකාවේ මරණ