විදෙස්

කැටලිනාවට කැඩෙන්න බෑ / ස්පාඤ්ඤ රජු ජාතිය අමතයි

බෙදා හරින්න :

ස්පාඤ්ඤයේ කැටලිනා කලාපය වෙනම රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට අදාළව පැවැති ජනමත විචාරණය නීති විරෝධී බව එරට 6 වන පිලිප් රජු පවසනවා.
ස්පාඤ්ඤයේ රූපවාහිනී නාලිකා එරට එරට ජනතාව අමතමින් ඔහු මේ බව අවධාරණය කළා.
ස්පාඤ්ඤය සෑමවිටම එක්සත් රටක් වන අතර එහි වෙනත් රටවල් බිහි කිරීමට හැකියාවක් නැති බවයි පිලිප් රජු අවධාරණය කරන්නේ.
ස්පාඤ්ඤ නීතියට අනුව මෙවන් ජනමත විචාරණයක් කිසිවකුට හෝ පැවත්විය නොහැකි බවයි රජු පෙන්වා දෙන්නේ.
මේ අතර කැටලිනාව වෙනම රටක් ලෙස ප්‍රකාශයට පත්කිරීමේ ජනමත විචාරණයෙන් පසු හටගත් ගැටුම්වලින් 900 දෙනකු පමණ තුවාල ලබා සිටිනවා.

53408

ආසාදිතයන්

45820

සුවය ලැබූ

7324

දැනට රෝගීන්

270

මරණ

බෙදා හරින්න :

Similar Posts