පළාත් පාලන මැතිවරණයේදී ජන්ද නීති කඩ කරන දේශපාලන පක්ෂ හා අපේක්ෂකයින් සම්බන්ධයෙන් ජනතාවට විශ්වාසය තැබිය නොහැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. අද මැතිවරණ කොමිෂන් සභාව සංවිදානය කර තිබූ මාධ්‍ය හමුවක් අමතමින් දේශප්‍රිය මහතා සදහන් කළේ පක්ෂ ලේකම්වරුන්ට තම අපේක්ෂකයින් පාලනය කරගැනීමේ හැකියාවක් නොමැතිනම් එම පක්ෂය පිළිබද ජනතාවට විශ්වාසය තැබිය හැකිද යන්න පිළිබද තමන් ප්‍රශ්න කරන බවයි.

26038

ආසාදිතයන්

19032

සුවය ලැබූ

6877

දැනට රෝගීන්

129

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.