දැනටමත් පරක්කු වැඩියි / ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

ලෝක සෞඛ්‍ය සංවිධානය නැවතත් කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

ඔවුන් සදහන් කරන්නේ ගෝලීය වසංගත තත්ත්වය පාලනය කිරීමට තිබූ අවස්ථා සියල්ල මේ වන විට ගිලිහී ගොස් ඇති බවයි. ඒ හේතුවෙන් සියලු රටවල් වහාම ක්‍රියාත්මකවීමෙන් ආසාදිතයින් හුදෙකලා කිරීම, පරීක්ෂා කිරීම සොයා බැලීමේ වැඩසටහන් කඩිනම් කිරීමට රජයන් කටයුතු කළ යුතු බවද ඔවුන් අවධාරණය කරනවා.

176

ලංකාවේ ආසාදිතයන්

33

සුවය ලැබූ

138

දැනට රෝගීන්

5

ලංකාවේ මරණ