මිල අඩු කළ ෙඖෂධ වර්ගවල මිල ආයෙත් වැඩි කරලා – ගැසට් නිවේදනය මෙන්න

2016 ඔක්තෝබර් 21 අංක 1989/61 අතිවිශේෂ ගැසට්පත මගින් අත්‍යවශ්‍ය ඛෙහෙත් වර්ග 48 මිල අඩු කරන ලද අතර පසුගිය 14 (දෙසැම්බර් මස 14 දින අංක 2049/31 )වනදා නිකුත් කළ නව ගැසට් නිවේදනයක් මගින් එම මිල ගණන් ඉහල දමා ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරය පවසනවා.

ඒ අනුව මිල අඩු කළ ෙඖෂධ වර්ග සියල්ලම පාහේ සැලකිය යුතු අගයකින් මිල ඉහල දමා ඇති බවයි අදාළ ගැසට් පත්‍ර නිරීක්ෂණය කිරීමේදී දැකගත හැකිවන්නේ.
ෙඖෂධ මිල අඩු කළ බවට විශාල පිරිවැයක් දරා ප්‍රචාරය කළ රජය මේ පිළිබද ජනතාවට කරුණු දැක්විය යුතු බවටයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරය සදහන් කරන්නේ.මේ මිල අඩු කළ 2016 ගැසට් නිවේදනය හා මිල වැඩි කර ඇති ගැසට් නිවේදනයයි.

health gazzate old
heath drugs price new

3299

ආසාදිතයන්

3100

සුවය ලැබූ

186

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish