

මෙරට තවත් කොරෝනා මරණ 5ක් වාර්තා වෙයි.
එ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 370ක් දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
මේ අතර අද දිනයේදී ද තවත් කොරෝනා ආසාදිතයින් 571 දෙනෙකු හදුනාගෙන තිබුණා.
මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83552
ආසාදිතයන්
79422
සුවය ලැබූ
3654
ප්‍රතිකාර ලබන
476