ජන්දය මැයි 14 පසු දිනක/ මැතිවරණ කොමිසම

මහ මැතිවරණය පැවැත්විය හැකිවන්නේ මැයි 14 වනදායින් පසුව පමණක් බව මැතිවරණ කොමිසම දැනුම්දී තිබෙනවා.
ඒ විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්. ඒ අනුව අප්‍රේල් 30 වනදා සිට දින 14ක් ඉක්ම යාමෙන් පසු මැතිවරණයට අදාළ දිනය ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

189

ලංකාවේ ආසාදිතයන්

44

සුවය ලැබූ

138

දැනට රෝගීන්

7

ලංකාවේ මරණ

බෙදා හරින්න :