අත්‍යවශ්‍ය භාණ්ඩ 4ක මිල පාලන ගැසට් නිවේදනය අහෝසි කරයි

Sri Lanka

අත්‍යවශ්‍ය භාණ්ඩ 4ක මිල පාලනයට පනවා තිබු ගැසට් නිවේදනය අහෝසි කරන බව වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අද පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක් සදහා මිල අඩු කිරීමට ගත් තීරණය අනුව අදාළ ගැසට් නිවේදනය ද අහෝසි කරන බවයි.

ඒ අනුව සීනි කීරි සම්බා අර්තාපල් සහ වියළි මිරිස් සදහා මිල පානයට නිකුත් කර තිබු ගැසට් නිවේදනය අහෝසි වෙනු ඇති.


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83552

ආසාදිතයන්

79422

සුවය ලැබූ

3654

ප්‍රතිකාර ලබන

476

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *