දිවයින පුරා වැඩ වර්ජනයක නිරත වීමට ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබේ.

එම සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා සඳහන් කළේ ප්‍රසාද දීමනාව කප්පාදු කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම වැඩ වර්ජනය පැවැත්වීමට තීරණය කර ඇති බවයි.

මේ වනවිට ලංකා විදුලිබල මණ්ඩල සේවකයින් දින නවයක් පුරා උපවාසයක නිරත වී සිටින අතර බලධාරීන් ඊට නිසි විසඳුමක් ලබාදීමට අපොහොසත් වීම හේතුවෙන් වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කළ බව රංජන් ජයලාල් මහතා සඳහන් කරයි.

24532

ආසාදිතයන්

17817

සුවය ලැබූ

6593

දැනට රෝගීන්

122

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.