කොරෝනා ආසාදිතයන් 82 තෙක් ඉහළට

කොරෝනා වෛරසය ශරීර ගත වූ බවට තහවුරු කෙරුණු මුළු රෝගීන් සංඛ්‍යාව 82 දක්වා ඉහළ ගිය බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.
ඒ අනුව අද දිනය තුල වාර්තාවන රෝගීන් සංඛ්‍යාව 4ක් වනවා.

189

ලංකාවේ ආසාදිතයන්

44

සුවය ලැබූ

138

දැනට රෝගීන්

7

ලංකාවේ මරණ

බෙදා හරින්න :