පොලිස් ඇඳිරි නිතීය දීර්ඝ කිරීම සම්බන්ධ නිවේදනය

කොලඹ ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකට පැනවූ පොලිස් ඇදිරි නීතිය 24 අගහරුවාදා උදේ 6ට තාවකාලිකව ඉවත් කර එදින පස්වරු 2 සිට නැවත දැනුම්දෙන තුරු යළි ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා.

189

ලංකාවේ ආසාදිතයන්

44

සුවය ලැබූ

138

දැනට රෝගීන්

7

ලංකාවේ මරණ

බෙදා හරින්න :