කොරෝනා ආසාදිතයන් 86 ක් බවට පත්වෙයි

ශ්‍රී ලංකාවේ නව කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව අද වනවිට 86 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසනවා.
අද පෙරවරු 8 වන විට තවත් සැක සහිත රෝගීන් 222 නකු රෝහල් කිහිපයක නිරීක්ෂණය යටතේ පසුවන බවයි එම දත්තවල දැක්වෙන්නේ.
ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයන් 9 දෙනකු මෙරටින් හදුනාගෙන තිබෙනවා.

189

ලංකාවේ ආසාදිතයන්

44

සුවය ලැබූ

138

දැනට රෝගීන්

7

ලංකාවේ මරණ

බෙදා හරින්න :