කොරෝනා රටට ඒමේ වරද ඉතාලියෙන් කොරියාවෙන් ආ ලාංකිකයන්ගේද ?

ශ්‍රී ලංකාව තුලට කොරෝනා වෛරසය ඇතුළුවීම සම්බන්ධයෙන් පසුගිය සමය තුල සමාජ මාධ්‍ය මෙන්ම විද්‍යුත් මාධ්‍ය ඔස්සේද විවිධ පාර්ශවයන්ට ඇගිල්ල දිගු කෙරුණා.ඒ සුළුතරයකගේ අමනෝඥ ක්‍රියාකලාපය මතයි. මේ ඒ සම්බන්ධයෙන් ඉතාලියේ සිටින ලාංකිකයන් වෙනුවෙන් එහි සිට එස් ඩබ්ලිව් වන්නිආරච්චි දක්වන ප්‍රතිචාරයයි.

189

ලංකාවේ ආසාදිතයන්

44

සුවය ලැබූ

138

දැනට රෝගීන්

7

ලංකාවේ මරණ

බෙදා හරින්න :