කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැක කරන රෝගීන් 227 දෙනකු රෝහල් 18 ක නිරීක්ෂණය යටතේ පසුවන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.
මේ එහි නවතම දත්ත එකතුවයි.

189

ලංකාවේ ආසාදිතයන්

44

සුවය ලැබූ

138

දැනට රෝගීන්

7

ලංකාවේ මරණ

බෙදා හරින්න :