පළමු ලාංකීය කොරෝනා ආසාදිතයා සුවය ලබා රෝහලෙන් පිටවෙයි

මෙරටින් වාර්තා වූ පළමු කොවිඩ් – 19 වෛරසය ආසාදිත සංචාරක මඟ පෙන්වන්නා සම්පූර්ණයෙන් සුවය ලබා අයි.ඩී.එච්. රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

රෝහල් ආරංචි මාර්ග සදහන් කළේ ඔහු සුවය ලැබීමෙන් පසුවද දින 2ක් රෝහල තුල රදවා සිට ඇති බවයි.

මෙම පුද්ගලයා ඔහු ඉතාලි බස කතාකරන මාර්ගෝපදේශකයෙක්.

189

ලංකාවේ ආසාදිතයන්

44

සුවය ලැබූ

138

දැනට රෝගීන්

7

ලංකාවේ මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.