කොරෝනා ආසාදිතයන් 91 ක් තෙක් ඉහළ යයි

ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිතයන් 5 දෙනකු හදුනාගෙන තිබෙනවා.
ඒ අනුව සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 91 ක් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කළේ .

189

ලංකාවේ ආසාදිතයන්

44

සුවය ලැබූ

138

දැනට රෝගීන්

7

ලංකාවේ මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.