ලෝකයේ 350,000 කට කොරෝනා / මරණ 15,300 යි

ලොව පුරා වාර්තාවන නව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 350,000 ක් ඉක්මවා තිබෙනවා.
ඒ අනුව වාර්තාවන මරණ සංඛ්‍යාව 15,300 ක් බවයි ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලය නිවේදනය කළේ.
ඉතාලිය,ඉරානය , අමෙරිකාව හා යුරෝපයේ රටවල් ගණනාවක්ම බරපතල මට්ටමින් වෛරසය පැතිර යාමට මුහුණ දෙමින් පවතිනවා.
කෙසේ වෙතත් වෛරසය යම් මට්ටමකින් ආසියානු කලාපය තුල ව්‍යාප්තවීමේඅඩුවක් දක්නට ලැබෙන බවයි ප්‍රකාශ වන්නේ.
වෛරසය ව්‍යාප්තවීම සමග ලෝක ආර්ථිකයටද බරපතල අවදානමක් එල්ලවී පවතිනවා.

189

ලංකාවේ ආසාදිතයන්

44

සුවය ලැබූ

138

දැනට රෝගීන්

7

ලංකාවේ මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.