ලංකාවේ කොරෝනා ආසාදිතයින් 97 ක් වෙයි

ශ්‍රී ලංකාව තුලින් වාර්තාවන කොරෝනා ආසාධිතයන්ගේ සංඛ්‍යාව  97 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව දිනය තුල වාර්තාවූ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 10ක්.

මේ අතුරෙන් පළමු ආසාධිතයා ලෙස හඳුනා ගත් චීන කාන්තාව සුවය ලබා පෙබරවාරි මස 19 වැනි දා පිටව ගිය අතර දෙවැනි ආසාධිතයා ලෙස හඳුනා ගත් සංචාරක මඟපෙන්වන්නා අද රෝහලෙන් රෝහලෙන් මුදා හරිනු ලැබුවා.
ඒ අනුව දැනට තවත් 95 දෙනකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

189

ලංකාවේ ආසාදිතයන්

44

සුවය ලැබූ

138

දැනට රෝගීන්

7

ලංකාවේ මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.