කොරෝනා ඉතාලියේ තවත් 743ක් බිලි ගනී

A picture taken on March 10, 2020 shows a deserted Piazza Navona in Rome after Italy imposed unprecedented national restrictions on its 60 million people Tuesday to control the deadly COVID-19 coronavirus. (Photo by Alberto PIZZOLI / AFP)

ඉතාලියෙන් වාර්තාවන කොරෝනා මරණ සංඛ්‍යාව 743කින් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව වෛරසය හේතුවෙන් එරටින් වාර්තාවන මරණ සංඛ්‍යාව 6,820 දක්වා ඉහළ ගොස් ඇති බවයි සී එන් එන් පුවත් සේවය වාර්තා කළේ.
ඒ අනුව ඉතාලියේ සමස්ථ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 69,176 ක් බවට පත්ව තිබෙනවා.
ගතවූ පැය 24 තුල පමණක් එරට ආසාදිතයන් ප්‍රමාණ්‍ය සියයට 8කින් වර්ධනයවීම විශේෂත්වයක්.
මෙම තත්ත්වය පාලනය කිරීම සදහා මෙතෙක් දැරූ සියළුම උත්සාහයන්ද ආසර්ථකවී තිබෙනවා.
කොරෝනා වෛරසය පිළිබද ඉතාලි ජාතිකයන් අතර පැවැති අවතක්සේරු කිරීම මෙම ඛේදවාචකයට මුල්වී ඇති බවටයි චෝදනා එල්ලවන්නේ.

189

ලංකාවේ ආසාදිතයන්

44

සුවය ලැබූ

138

දැනට රෝගීන්

7

ලංකාවේ මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.