ඉන්දියාව සති 3කට වසා දමයි.

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්දියාව සති 3ක කාලයක් වෙනුවෙන් සම්පුර්ණයෙන් වසා දැමීමට තීරණය කර තිබෙනවා.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා විසින් මෙම නියමය ඉදිරිපත් කර තිබෙනවා.
ඒ කොරෝනා වෛරසය පැතිර යාමේ අවදානම වැලැක්වීම සදහායි.
ඒ අනුව කෝටි 130ක ඉන්දීය ජනගහනය නිවාස තුල සීමා කිරීමට නියමිතයි.

මේ වන විට එරටින් ආසාදිතයන් 470ක් හමුව ඇති අතර මරණ 9ක්ද වාර්තාවී තිබෙනවා.
එසේම ආසාදිතයින්ගෙන් 40 දෙනකු යළි සුවය ලබා තිබීමද සුවිශේෂ තත්ත්වයක් වනවා.

189

ලංකාවේ ආසාදිතයන්

44

සුවය ලැබූ

138

දැනට රෝගීන්

7

ලංකාවේ මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.