ඉතාලියේ ලාංකිකයන් 8 කට කොරෝනා වැළදෙයි / අයෙක් මිය ගිය බවට වාර්තා

කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තාවනවා.
මෙසේ මියගොස් ඇත්තේ එරට මෙසීනා නගරයේ විසූ 70 හැවිරිදි ලාංකිකයෙක්.
ඉතාලියේදී වෛරසය වැළදී මිය ගිය මුල්ම ලාංකිකයාද ඔහු බවයි ප්‍රකාශ වන්නේ.
මේ අතර ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් අට දෙනෙකුට කොවිඩි නයිටීන් වෛරසය ආසාදිත බවට තහවුරු වී ඇතැයි සැක පල වන බවද අදාළ වාර්තා සදහන් කර තිබෙනවා.
තවත් 50කට ආසන්න ලාංකිකයන් පිරිසකත් එරට තුල ස්වයං නිරෝධායනයට ලක්කර ඇති බව එරට වෙසෙන ලාංකිකයන් ප්‍රකාශ කරනවා.

189

ලංකාවේ ආසාදිතයන්

44

සුවය ලැබූ

138

දැනට රෝගීන්

7

ලංකාවේ මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.