

අද(09) මොරටුවෙන් තවත් කොරෝනා ආසාදිත මරණයක් වාර්තා වුණා.
ඒ අනුව ගතවූ දින 4 තුල මොරටුවෙන් වාර්තාවූ දෙවන කොරෝනා මරණය මෙයයි.
මියගිය පුද්ගලයා 81 හැවිරිදි අයකු බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ.
ඉකුත් 6 වනදා මොරටුවේ පදිංචිකරුවකු වූ 56 හැවිරිදි පුද්ගලයකු කොරෝනා වැළදී මරණයට පත්වුණා.
දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ දී ඔහු කොරෝනා ආසාදිතයකු ලෙස හදුනාගෙන මුල්ලේරියාව රෝහලට මාරු කර යැවීමෙන් පසුවයි මියගොස් තිබුණේ.
මූලාශ්ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83094
ආසාදිතයන්
78947
සුවය ලැබූ
3683
ප්රතිකාර ලබන
471