කොරෝනා නිසා දානය හිඟ විහාර ගැන තොරතුරු ඉල්ලයි

කොරෝනා වෛරසය හේතුවෙන් රට තුළ මතුව ඇති තත්ත්වය හමුවේ දානය නොලැබෙන අගහිඟකම් ඇති විහාරස්ථාන පවතින්නේ නම් අවශ්‍ය පහසුකම් සැලසීමට සමස්ත ලංකා ශාසනාරක්‍ෂක බල මණ්ඩලය සූදානමින් සිටිනවා.

ඒ පිළිබඳ තොරතුරු ලබා දෙන ලෙසයි සමස්ත ලංකා ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී පූජ්‍ය ගෝනදූවේ ගුණානන්ද ස්වාමීන්වහන්සේ ප්‍රකාශ කරන්නේ.

189

ලංකාවේ ආසාදිතයන්

44

සුවය ලැබූ

138

දැනට රෝගීන්

7

ලංකාවේ මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.