ලංකාවේ තවත් කොරෝනා ආසාදිතයකු සුවය ලබයි

කොරෝනා වෛරසය ආසාදනය වී සිටි තවත් ශ්‍රී ලාංකිකයකු සුවය ලබා තිබෙනවා.
ඒ අනුව දැනට රෝහල්ගතව සිටින ආසාදිතයන් ගණන 99 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය අද පෙරවරුවේ නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ.
මේ දක්වා මෙරටින් වාර්තාවූ ආසාදිතයන් ගණන 102ක් වන අතර ඉන් සුවය ලැබූ සංඛ්‍යාව 3ක්.
මේ වන විට වෛරසය ආසාදනයවූ බවට සැක පිට තවත් 255 දෙනකු රෝහල් රැසක වෛද්‍ය නිරීක්ෂණය යටතේ පසුවනවා.

189

ලංකාවේ ආසාදිතයන්

44

සුවය ලැබූ

138

දැනට රෝගීන්

7

ලංකාවේ මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.