Skip to content

මංකොල්ලකෑමට ඇවිත් වෙඩි කෑ අයකු කරාපිටිය රෝහලේ

 

අහංගම රජයේ බැංකුවක් කොල්ලකෑමට කොල්ලකෑමට උත්සාහ දැරූ දෙදනකු අතරින් එක් අයකු බැංකුවේ ආරක්ෂකයින් සිදුකළ වෙඩි තැබීමකින් තුවාල ලබා රෝහල්ගත කර තිඛෙනවා.

සැකකරු කරාපිටිය ශික්ෂණ රෝහලේයි ප්‍රතිකාර ලබන්නේ.

එක් කොල්ලකරුවකු බැංකුවේ ආරක්ෂක නිලධාරියකුට පහර දෙන අතර අනෙක් ආරක්ෂයා විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබුණා.
එහිදී වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ මංකොල්ලකරු ඇතුලු සැකකරුවන් දෙදෙනා ආසන්න කැලයකට රිංගා සිටියදීයි තුවාලකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රෝහල්ගත කර ඇත්තේ.
අනෙක් මංකොල්ලකරු සොයා පරීක්ෂණ ක්‍රියාත්මකයි.

21469

ආසාදිතයන්

15447

සුවය ලැබූ

5928

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.