නිරෝධායනය විය යුතු පුද්ගලයන් ගැන තොරතුරු දෙන්නැයි ඉල්ලීමක්

නිරෝධායන ක‍්‍රියාවලියට ලක්විය යුතු යැයි සැකකෙරෙන පුද්ගලයන් පිලිබද තොරතුරු ලබාදෙන්නැයි පොලිසිය යළි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඒ සදහා විශේෂ දුරකථන අංක කිහිපයක් කි‍්‍රයාත්මක බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා ප‍්‍රකාශ කළේ.

දුරකථන අංක – 119/ 0112 444480/ 0112 444481

189

ලංකාවේ ආසාදිතයන්

44

සුවය ලැබූ

138

දැනට රෝගීන්

7

ලංකාවේ මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.