ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට යොමුකර ඇති බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කරනවා.

ඒ අනුව විශේෂ මාධ්‍ය හමුවක් කැදවා තම ඉදිරි තීරණ දැනුම්දීමටයි ඔහු තීරණය කර ඇත්තේ.
බොහෝ විට ලංසා මහතා ඒකාබද්ධ විපක්ෂයට එක්වනු ඇති බවද අදාළ වාර්තා අනාවරණ කරනවා.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.