බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරුටත් කොරෝනා වැළදෙයි

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු කොරෝනා වෛරසයට ගොදුරුව තිබෙනවා.
බි බී සී පුවත් සේවය වාර්තා කළේ චාල්ස් කුමරු වෛරසය හේතුවෙන් මතුවන මධ්‍යම මට්ටමේ රෝග ලක්ෂණ පෙන්නුම් කරමින් පවතින බවයි.
කැමිලා ආදිපාදවරියද වෛරසය සම්බන්ධ පරීක්ෂාවකට යොමුවුණද ඇය වෛරසයට ගොදුරුව නොමැති බවයි තහවුරුව ඇත්තේ.

කෙසේ වෙතත් චාල්ස් කුමරු හා ආදිපාදවරිය ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බවයි වාර්තාවන්නේ.
බකිංහැම් මාලිගාවේ සේවකයකු වෛසරයට ගොදුරුවීම සමග තාවකාලිකව සිය පදිංචිය වෙනස් කිරීමටයි බ්‍රිතාන්‍යයේ දෙවන එළිසෙබත් මහ රැජිනද කටයුතු කරනු ලැබුවේ.

189

ලංකාවේ ආසාදිතයන්

44

සුවය ලැබූ

138

දැනට රෝගීන්

7

ලංකාවේ මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.