ස්පාඤ්ඤයේ කොරෝනා මරණ චීනය ඉක්මවයි

MADRID, SPAIN - MARCH 24: Members of the Military Emergency Unit (UME) take vans of deceased people for cold storage at the Palacio de Hielo ice rink on March 24, 2020 in Madrid, Spain. Spain plans to continue its quarantine measures at least through April 11. The coronavirus (COVID-19) pandemic has spread to at least 182 countries, claiming over 10,000 lives and infecting hundreds of thousands more. (Photo by Carlos Alvarez/Getty Images)

කොරෝනා වෛරසය හේතුවෙන් සිදුවූ මරණ ප්‍රමාණයෙන් ස්පාඤ්ඤය ,චීනය අභිබවා ගොස් තිබෙනවා.
ඒ අනුව ස්පාඤ්ඤයේ කොරෝනා මරණ සංඛ්‍යාව 3,434 ක් බවට පත්වීම සමගයි.
වෛරසය හේතුවෙන් චීනයේ සිදුවූ මරණ සංඛයාව 3,281ක්.
චීනයේ ආසාදිතයන් 80,000 ක් වාර්තාවීම සමග මෙම මරණ වාර්තාවුවද ස්පාඤ්ඤයෙන් මේ වන විටත් වාර්තාවී ඇත්තේ ආසාදිතයන් 47,610 ක් පමණක් වීමද විශේෂත්වයක්.
ඒ අනුව ස්පාඤ්ඤයේ කොරෝනා මරණ ප්‍රමාණය සියයට 7කට ආසන්න අගයක පවතිනවා.
මේ වන විට වෛරසය හේතුවෙන් ලෝකයේ වැඩිම මරණ ඉතාලියෙන් වාර්තාවන අතර එය 7,000 කට ආසන්නයි.

189

ලංකාවේ ආසාදිතයන්

44

සුවය ලැබූ

138

දැනට රෝගීන්

7

ලංකාවේ මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.