තවත් කොරෝනා ආසාදිතයන් 4ක් සුවය ලබා පිටවෙයි

මෙරටදී කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයන් 4 දෙනකු සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.
ඒ අනුව මේ දක්වා වෛරසය වැළදී මෙරටදී සුවය ලැබූ පුද්ගලයන් ගණන 7ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ වන විට මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් ගණන 102 ක්.
ඒ අතරින් 3 දෙනකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවන බවයි අයි ඩී එච් රෝහල ප්‍රකාශ කළේ.ගතවූ පැය 36 තුල මෙරටින් කිසිදු ආසාදිතයකු වාර්තා නොවීමද සුබවාදී තත්ත්වයක් වනවා.

189

ලංකාවේ ආසාදිතයන්

44

සුවය ලැබූ

138

දැනට රෝගීන්

7

ලංකාවේ මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.