මුඛ ආවරණ ගැන පොලිස්පතිට විශේෂ ලිපියක්

කොවිඩ් 19 රෝගය වැළැක්වීමේ ක්‍රම පිළිබඳව විශේෂ දැනුම් දීමක් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා වැඩබලන පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.
එහි දැක්වෙන්නේ මේ අවස්ථාවේ මුව ආවරණ පැළදීම අනිවාර්ය කර නොමැති බැවින් ඒවා නොපළදින ජනතාවට එරෙහිව පියවර නොගන්නා ලෙසයි.

189

ලංකාවේ ආසාදිතයන්

44

සුවය ලැබූ

138

දැනට රෝගීන්

7

ලංකාවේ මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.