අදත් කොරෝනා ආසාදිතයන් නෑ / සෞඛ්‍ය අමාත්‍යවරිය කියයි

අද දිනයේදීත් මේ දක්වා මෙරටින් කිසිදු කොරෝනා ආසාදිතයකු වාර්තා නොවන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.
ඇය කියා සිටියේ මෙරට ආසාදිතයන් සංඛ්‍යාව තවදුරටත් 102ක මට්ටමේ රැදී ඇති බවයි.

189

ලංකාවේ ආසාදිතයන්

44

සුවය ලැබූ

138

දැනට රෝගීන්

7

ලංකාවේ මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.