තවත් ආසාදිතයන් දෙදෙනකු හමුවෙයි / මුළු ගණන 104 යි

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනකු හමුව තිබෙනවා.
වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ ඒ අනුව ආසාදිතයන් ගණන 104 ක් බවට පත්ව ඇති බවයි.
ඉන් 7 දෙනකු මේ වන විට සුවය ලබා තිබෙනවා.

189

ලංකාවේ ආසාදිතයන්

44

සුවය ලැබූ

138

දැනට රෝගීන්

7

ලංකාවේ මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.