ලංකාවේ කොරෝනා ආසාදිතයන් 106 ක් බවට පත්වෙයි

මෙරට තුළ කොරෝනා වෛරසය ආසාදනය වූ පිරිස106 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා.

අද(26)රාත්‍රී 9 ට තවත් ආසාදිතයින් දෙදෙනෙකු එක් වීමත් සමඟ මෙලෙස සමස්ත ආසාදිතයින් ගණන ඉහළ ගොස් තිබුණා.

මීට පෙර රාත්‍රී 7 ට කොරෝනා ආසාදිතයින් බවට පුද්ගලයින් දෙදෙනෙකු තහවුරු කර ගනු ලැබුවා.

176

ලංකාවේ ආසාදිතයන්

33

සුවය ලැබූ

138

දැනට රෝගීන්

5

ලංකාවේ මරණ

Leave a Reply

Your email address will not be published.