කොරෝනා ආසාදිතයන්ගෙන් අමෙරිකාව මුල් තැනට

ලොව වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාව ප්‍රමාණය වාර්තාවන රට බවට අමෙරිකාව පත්ව තිබෙනවා.
ඒ අනුව එරටින් වාර්තාවන ආසාදිතයන් ගණන 85,000 ක්.
චීනය හා ඉතාලිය ඉක්මවා යමින් ඇමෙරිකාවෙන් කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් ඊයේ වාර්තා වූ අතර වෛරසය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව එක්දහස් තුන්සියයට ආසන්නයි.
මෙම වේගය අඛණ්ඩව පැවතුණහොත් මාස 4 ක් තුළ පුද්ගලයන් අසූඑක් දහසක් පමණ මිය යා හැකි බවයි වොෂිංටන් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය අනතුරු අගවන්නේ.

1797

ආසාදිතයන්

839

සුවය ලැබූ

947

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.