කොරෝනා වැළදී ස්විට්සර්ලන්තයේදී ශ්‍රී ලාංකිකයෙකු මරුට

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ස්විට්සර්ලන්තයේදී ශ්‍රී ලාංකිකයෙකු මිය ගොස් තිබෙනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ 59 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු බවයි විදේශ සබඳතා අමාත්‍යාංශය පවසන්නේ.

189

ලංකාවේ ආසාදිතයන්

44

සුවය ලැබූ

138

දැනට රෝගීන්

7

ලංකාවේ මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.