එංගලන්තයේ අගමැතිටත් කොරෝනා වැළදෙයි

බ්‍රිතානයේ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතාට කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බව එරට අගමැති නිල නිවස තහවුරු කර තිබෙනවා.
ඔහුට සුළු වශයෙන් රෝග ලක්ෂණ මතුවී ඇති බවද එම වාර්තාව සදහන් කළා.
බ්‍රිතාන්‍ය අගමැතිවරයා මෙම පරීක්ෂණයට ලක්ව තිබුණේ එරට සෞඛ්‍ය වෛද්‍ය ප්‍රධානියාගේ උපදෙස් මතයි.
කෙසේ වෙතත් නව කොරෝනා වෛරසයට එරෙහි බ්‍රිතාන්‍යයේ මෙහෙයුමට බොරිස් ජොන්සන් මහතා තවදුරටත් නායකත්වය ලබා දෙන බවද මෙම වාර්තාවේ සදහන්.

Prime Minister Boris Johnson has tested positive for coronavirus, Downing Street has said.

Mr Johnson has mild symptoms and will self-isolate in Downing Street.

“He was tested for coronavirus on the personal advice of England’s chief medical officer, Professor Chris Whitty,” a statement said.

He will still be in charge of the government’s handling of the crisis, the statement added.

1797

ආසාදිතයන්

839

සුවය ලැබූ

947

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.