ඉතාලියේ ලාංකිකයන්ට තානාපති කාර්යාලයෙන් පණිවිඩයක්

A picture taken on March 10, 2020 shows a deserted Piazza Navona in Rome after Italy imposed unprecedented national restrictions on its 60 million people Tuesday to control the deadly COVID-19 coronavirus. (Photo by Alberto PIZZOLI / AFP)

සමාජ මාධ්‍ය හරහා ගුගල් යෙදුම් භාවිතා කරමින් ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ පුද්ගලික තොරතුරු එක්රැස් කිරීමක් සිදුවන බවට කරුණු වාර්තා වුවද ඒ සදහා තානාපති කාර්යාලයේ කිසිදු සබදතාවයක් නොමැති බව දන්වා නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඊට අදාළව නිකුත් කළ නිවේදනයයි මේ.

1182

ආසාදිතයන්

712

සුවය ලැබූ

460

දැනට රෝගීන්

10

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.