

ගතවූ පැය 24 තුල වැඩිම කොරෝනා ආසාදිතයන් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා.
එම සංඛ්‍යාව 252 ක්.
බොරැල්ලෙන් 39ක් හා වැල්ලම්පිටියෙන් ආසාදිතයන් 20ක් , කොළඹ කොටුව , නාරාහෙන්පිට හා මට්ටක්කුලියෙන් ආසාදිතයන් 19ක් බැගින් වාර්තා වුණා.
ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයන් 227 යි.
සපුගස්කන්ද හා මීගමුවෙන් ආසාදිතයන් 28 බැගින් වාර්තා වුණා.
මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 150 ක්, කළුතරින් 87 ක්, රත්නපුරයෙන් 48 ක් , කරුණෑගලින් 48 ක්, බදුල්ලෙන් ආසාදිතයන් 37 ක් ද මීට ඇතුලත්.
79999
ආසාදිතයන්
74299
සුවය ලැබූ
5255
ප්‍රතිකාර ලබන
445