කොරෝනා ආසාදිතයන්ගෙන් 8ක් දැඩි සත්කාර ඒකකයේ

මෙරට කොරෝනා ආසාදිතයන් අතරින් 8 දෙනකු දැඩි සත්කාර ඒකක තුල ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.
ඒ අතරින් 7 දෙනකු රෝහලේ ප්‍රතිකාර ලබන අතර එක් රෝගියකු වැලිකන්ද රෝහලේ දැඩි සත්කාර ඒකකය තුලයි ප්‍රතිකාර ලබන්නේ.
ලංකාවේ කොරෝනා ආසාදිතයන් ගණන 106ක් වන අතර ගතවූ පැය 24 තුල කිසිදු රෝගියකු වාර්තාවී නැහැ.

1182

ආසාදිතයන්

712

සුවය ලැබූ

460

දැනට රෝගීන්

10

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.