ලංකාවේදී සුවය ලැබූ කොරෝනා ආසාදිතයන් ගණන 9ක් තෙක් ඉහළට

මෙරටදී කොරෝනා වෛරසය වැලදී රෝහල්ගත කර සිටි තවත් පුද්ගලයින් දෙදෙනකු සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.
ඒ අනුව මේ දක්වා මෙරටදී වෛරසයෙන් සුවය ලැබූ ආසාදිතයන් ගණන 9ක් බවට පත්වනවා.
මේ දක්වා වෛරසය ආසාදනවූ වූ රෝගීන් සංඛ්‍යාව දැක්වෙන්නේ 106ක් ලෙසයි.
ඒ අතරින් තවත් 97 දෙනකු නේවාසිකව ප්‍රතිකාර ලබනවා.
ඔවුන්ගෙන් 8 දෙනකු දැඩි සත්කාර ඒකකයන් තුල ප්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සදහන් කළේ.

1797

ආසාදිතයන්

839

සුවය ලැබූ

947

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.