ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 109ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අද දිනයේදී මේ දක්වා රෝගීන් 3 දෙනකු වාර්තාවීම සමගයි.
ඒ අතරින් 9 දෙනකු ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.
ඒ අනුව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 100 ක්.

1182

ආසාදිතයන්

712

සුවය ලැබූ

460

දැනට රෝගීන්

10

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.