කොරෝනා පරදන්න අමෙරිකාවෙන් ලංකාවට උපකාර

කොරෝනා වෛරසයට එරෙහිව සටන් වැදීම සදහා ශ්‍රී ලංකාවට මූල්‍ය ආධාරයක් ලබාදීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඩොලර් මිලියන 1යි දශම 3ක මුදලක් මෙරටට ලබාදීමට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව සදහන්.
මේ හරහා විද්‍යාගාර සංවර්ධනය , නව රෝගීන් හදුනා ගැනීම හා පාලනය යන අංශ වෙනුවෙන් අමෙරිකානු සහාය ලබාදීමට නියමිතයි.

1182

ආසාදිතයන්

712

සුවය ලැබූ

460

දැනට රෝගීන්

10

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.