ලංකාවේ කොරෝනා ආසාදිතයන් ගණන 113යි / මරණ 1යි

ශ්‍රී ලංකාවේ නව කොරෝනා ආසාදිතයන් ගණන 113ක් බවට පත්ව තිබෙනවා.
ඒ අනුව ගතවූ පැය 24 තුල ලංකාවෙන් වාර්තාවූ ආසාදිතයන් ගණන 7ක්.
තවත් 199 දෙනකු කොරෝනා ආසාදනය වූ බවට වන සැකය මත රෝහල්ගත කර නිරීක්ෂණය කරමින් පවතිනවා.
වෛරසය හේතුවෙන් මෙරටදී සිදුවූ පළමු මරණයද අද වාර්තා වුණා.
වෛරසය ආසාදනය වූ බව නිශ්චිත හදුනාගත් 103 දෙනකු තවමත් ප්‍රතිකාර ලබන අතර 9 දෙනකු රෝගයෙන් සුවය ලැබුවා.

1182

ආසාදිතයන්

712

සුවය ලැබූ

460

දැනට රෝගීන්

10

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.