මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 115ක් බවට පත්ව තිබෙනවා.
ඒ අනුව මෙරට සක්‍රීය කොරෝනා ආසාදිතයන් ගණන 105 ක් බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සදහන් කළේ.
ආසාදිතයින් 9 දෙනකු සම්පූර්ණ සුවය ලබා ඇති අතර එක් අයකු මරණයට පත්වුණා.
තවත් සැක සහිත 199 දෙනකු සම්බන්ධයෙන් නිරීක්ෂණ ක්‍රියාත්මක බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සදහන් කළේ.

1182

ආසාදිතයන්

712

සුවය ලැබූ

460

දැනට රෝගීන්

10

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.