ගල් අඟුරු බලාගාර දෙකක් ඉදිකිරීමට අදාළව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාවක් ප්‍රතික්ෂේප වී තිඛෙනවා.
මෙගා වොට් 600ක ගල් අඟුරු බලාගාර දෙකක් ඉදිරිපත් කිරීමට අදාළව සම කැබිනට් පත්‍රිකාවක් අමාත්‍යවරුන් වන ආචාර්ය සරත් අමුණුගම හා රංජිත් සියඹලාපිටිය යන මහත්වරුන් ඉදිරිපත් කර තිබූ බවයි අනාවරණ වන්නේ.
2030 වසර වන විට ගල් අගුරු භාවිතයෙන් ඉවත්වීමට ලෝකය තීරණය කර තිබියදී හදිසියේ නව ගල් අගුරු බලාගාර 2ක් මෙරට තුල ඉදිකිරීමට යෝජනා කිරීම දැඩි සැකයක් මතුකරවන්නක් ලෙසයි පරිසර සංවිධාන විසින්ද චෝදනා එල්ල කළේ.
සැබවින්ම මෙම යෝජනාව පරාජයවීම සැලකිය හැකිවන්නේ රටේ ජයග්‍රහණයක් ලෙස බවයි අපගේද අදහස් වන්නේ.

26559

ආසාදිතයන්

19438

සුවය ලැබූ

6991

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.